Saturday, July 18, 2026
Follow Us
නාමල් CIDයට

නාමල් රාජපක්ෂට හදිසියේ සිදු වූ දේ


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුගිය 09 වනදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වෙයි.

(Aruna)