Thursday, January 01, 2026
Follow Us
ඇමතිකම් ගත් සජබේ මන්ත්‍රීවරුන්ට කරන්න යන දේ

සමගි ජන බලවේගය ගත් තීරණය


වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.

එලෙස ඇමැතිධුර ගැනීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති වලට පටහැනි බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)