Sunday, April 12, 2026
Follow Us
මහින්ද පාර්ලිමේන්තුවට පැමිණෙයි

සැවොම පුදුම කරමින් පාර්ලිමේන්තුවට ආ කෙනා


අද (18) උදෑසන 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු පාර්ලිමේන්තුවට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.

අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

(Aruna)