Tuesday, July 08, 2025
Follow Us
අගමැතිගෙන් සජිත්ට ලිපියක්

නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම?

සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලිපියක් යොමුකර තිබේ.

ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන්, මේ මොහොතේ සියලුම දෙනා එකාවන් ව එකතු විය යුතු බවත්, ඒ සඳහා පක්ෂ භේද අමතක කර, සමගි ජන බලවේගයේ කණ්ඩායමට එක් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා එම ලිපියෙන් විපක්ෂ නායකවරයා වෙත ආරාධනාවක් සිදු කර තිබේ.

මෙම කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් තමා ධනාත්මක පිලිතුරක් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් ස්නන්දහන් කර තිබේ.

එම ලිපිය පහතින්…

f19b7d45 4003 42bc b334 31c7bb7dc9a8

(Aruna)