Friday, April 10, 2026
Follow Us
  මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් පිටව යයි

අරලියගහ මන්දියෙන් ඇහෙන අලුත්ම ආරංචිය


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ අද උදෑසන හිටපු අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.

(Aruna)