Monday, July 07, 2025
Follow Us
සජිත්ට මගදීම ගහලා එලවයි

ගෝඨාගෝගම ප්‍රහාරයට විරෝධය පා ආව දේශපාලනඥයින් පිළිගත් හැටි


අරගල භූමියට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අරගලකරුවන් විසින් පහර දී එලවා දමා ඇත.

අද (09) පෙරවරුවේ මහින්ද රාජපක්ෂට සහය දචක්වන පිරිස ගෝඨාගෝගමට හා මයිනාගෝගමට ඇතුළු වී පහර දී ම සැල වීමත් සමගම සජිත් ප්‍රේමදාස ගාලු මුවදොර පිටියට පැමිණෙමින් සිටියදී අරගලකරුවන් විසින් අතර මගදී සජිත් ප්‍රේමදාසට පොලු මුගුරුවලින් පහර දෙමින් එලවා දැමූවේය.

සජිත් ප්‍රේමදාස සමග මේ අවස්තාවට කොළඹ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නද එක් වී සිටි අතර ඔහුටද ජනතාව විසින් පහර දී එලවා දැමීය.

(Aruna)