Saturday, September 05, 2026
Follow Us
යෝෂිත රාජපක්ෂ රටින් පිටවෙයි

අගමැති පුතා අද අලුයම ගිය ගමන


අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය අද(09) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.

ඔවුන් අද අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් මෙලෙස දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

(Aruna)