අනුර කුමාර අරගල බිමට එයි පොහොට්ටුවේ මැර ප්‍රහාරය ඉදිරියට ආ පක්ෂ නායකයා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනායක මේ වන විට ගාලු මුවදොර ගෝඨාගෝ අරගල භූමියට පැමිණ තිබේ. ඒ අරගලකරුවන්ට සහාය පළ කිරීම සදහායි. (Aruna)