Monday, July 07, 2025
Follow Us
ඇමැති ප්‍රසන්නට ප්‍රතිකාරකරන්න වෛද්‍යවරයා බෑ කියයි

ලංකා රෝහලට ගිය ඇමැතිට බෙහෙත් නැතිවෙයි


ලංකා රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා මීට සුළු මොහොතකට පෙර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම රෝහලට ගිය අවස්ථාවේදී රෝහල තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බවට වාර්තා වෙි.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට එම අවස්ථාවේදී වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයා සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර අමාත්‍යවරයාව රෝහල තුලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

(Aruna)