Monday, July 07, 2025
Follow Us
අර්බුදයට උත්තරයක් සොයන්නේ මුදල් ඇමති පමණයි - කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

වත්මන් අර්බුදයට විසදුමක් සෙවීමට උත්සහයක් හෝ දරන්නේ මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

මේවනවිට රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිසි අවබෝධයක් නොමැති බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)