Friday, April 10, 2026
Follow Us
හිටපු අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.

"රනිල් ගෙදර යන්න" කියමින් විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටියි.

(Neth)