Friday, May 29, 2026
Follow Us
බැසිල් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම රංගනයක් පමණක් බවට විපක්ෂයෙන් චෝදනා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම රංගනයක් පමණක් බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ අමාත්‍යධූරයෙන් ඉවත්වවුද, ඔහු තිරය පිටුපස සිට සියලු දේශපාලන ක්‍රියාමාර්ග මෙහෙයවන බවයි.

(Neth)