රටේ ආර්ථිකය විනාශ කළ සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වනදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ සිය පක්ෂයට අනුබද්ධ “දූෂණ විරෝධී හඬ” සංවිධානයේ නිවේදනයක් සිය නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරමිනි.
(LNW)