Sunday, July 06, 2025
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති එකඟ වුණා – හිටපු ජනපති මෛත්‍රී

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

(LNW)