Friday, May 29, 2026
Follow Us
අන්තර්වාර පාලන ආණ්ඩුවක් සඳහා සජබයේ කොන්දේසිය හෙළිකරයි

අන්තර්වාර පාලනයකට එකග විය හැක්කේ රාජපක්ෂවරුන්ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මේ බව කියා සිටියා.

(Neth)