Sunday, July 06, 2025
Follow Us
විප්ලවීය මගකින් හෝ වෙනසක් සිදුකරන බවට ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රකාශයක්

රට හමුවේ පවතින ආර්ථික ගැළුවලට විසදුම් සෙවීමට සියළු පක්‍ෂ එක් නොවන්නේ නම් විප්ලවීය මාවතක් හරහා හෝ විසදුම් සෙවීමට කටයුතු කරන බව ඉකුත් ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ජනතාව ගැන සිතා සියලු න්‍යායපත්‍ර හකුලා දේශපාලන පක්‍ෂ රට වෙනුවෙන් එක්විය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ

වර්තමානයේ කිසිදු පක්‍ෂයකට තනිව ආර්ථික ගැටළුව විසදුම් ලබාදිය නොහැකි බවයි මන්ත්‍රිවරයා පැවසුවේ.

(Neth)