රොෂාන් රණසිංහ 13ක් සමග අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංග මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තවත් මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සමඟ ආණඩුවෙන් ඉවත්ව ස්වාධීන වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. (LNW)