Saturday, July 05, 2025
Follow Us
ජනාධිපති ඉතුරු වෙච්චාවේ. මහින්ද ගෙදර යා යුතුමයි ! – විමල්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් රට තුළ බරපතළ අරාජික තත්වයක් උද්ගත විය හැකිය යන කාරණය සලකා ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුම බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

(LNW)