Saturday, July 05, 2025
Follow Us
ජාතික ජනබලවේගයේ විරෝධතා පා ගමන අද කොළඹට

“ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය සංවිධානය කරන පා ගමනේ අවසන් දිනය අදයි. මොරටුවේ සිට ටවුන්හෝල් දක්වා එම පා ගමන අද දිනයේ ගමන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.

ගාලු මුවදොර ඇතුලු විවිධ ප්‍රදේශවලදී සිදු කෙරෙන ජනතා අරගල ශක්තිමත් කිරීම මෙම පා ගමනේ අරමුණ වන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)