ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබෙනවා. ඊෙය් දිව්රුම් දුන් කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේ ප්‍රසන්න රණතුංගයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයේ කටයුතු කළ අතර නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ඔහුට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවුණේ නැහැ.
(Neth)