ඇමති නසීර් අහමඩ්ට වෙන්න යන දේ
පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසුවේ නසීර් අහමඩ් පක්ෂයේ විනය කර ඇති බවයි.
ලබන සිකුරාදා (22) පක්ෂ නායකයන් රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව ද රවුෆ් හකීම් සදහන් කරයි.
(Aruna)