Saturday, July 05, 2025
Follow Us
නව රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ නිවස අසල ජනතා විරෝධතාවක් …

නව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස අසල ඊයේ (14) ජනතා විරෝධතාවක් පැවැත්වී තිබේ.

අලව්ව, මහරජමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට පැමිණි ප්‍රදේශවාසී ජනතාව ඔහුට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවාගෙන තිබෙනු ද දක්නට ලැබිණි.

(LNW)