Wednesday, July 02, 2025
Follow Us
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් යයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම කල් ගොස් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඒ අනුව අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමක් සිදු නොවෙනු ඇති බවයි වාර්තා වන්නේ.

නව අමාත්‍ය මණ්ඩලය සඳහා සිදුකරනු ලබන පත්වීම් සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම බොහෝ වීට සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුවෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

(Neth)