Wednesday, July 02, 2025
Follow Us
දහනවය බලාත්මක කළහොත් ජනපති සමඟ වුවද වැඩ කිරීමට සූදානම් - මන්ත්‍රී හර්ෂ කියයි

19 වන සංශෝධනය බලාත්මක වන්නේ නම් වත්මන් ජනාධිපතිවරයා සමග වුවද, වැඩ කිරීමට සූදානම් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගය හා එක්වෙමින්.

(NEth)