Wednesday, July 02, 2025
Follow Us
අමාත්‍යංශයේ වාහන 18ක් ගෙදර වැඩට තියාගෙන සිටි ප්‍රබල ඇමැති

ආන්දෝලනාත්මක හෙළි කිරීමක්


අමාත්‍යංශයේ නිල රථ 18 ක් සිය නිවසේ කටයුතු සඳහා භාවිතා කළ අමාත්‍යවරයෙක් සිටින බව පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන තුෂාන් ගුණවර්ධන ආන්දෝලනාත්මක හෙළි කිරීමක් සිදුකරනවා.

අරුණ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කර සිටියා.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ වැනි පුද්ගලයින් සඳහා නිතිය ක්‍රියාත්මක කළයුතු බවයි.

(Aruna)