Wednesday, July 02, 2025
Follow Us
අර්බුදයේ කේන්ද්‍රය ජනපති - අගමැතිත් ඉවත්විය යුතුයි - මැතිසබයේ වාද විවාද

වත්මන් අර්බුදයේ කේන්ද්‍රය ජනාධිපතිවරයා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවම වහාම ඉවත් විය යුතු බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු ඊෙය් පෙරවරුවේ ආරම්භ වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සභාවට අද පැමිණියා. පසුව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පැවසුවේ ජනතා හඬට කන්දී ජනාධිපතිවරයා ඉවත්විය යුතු බවයි.

 

(Neth)