Thursday, February 19, 2026
Follow Us
පාර්ලිමේන්තුව අත්හිටුවලා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න – අනුර කථානායකගෙන් ඉල්ලයි

ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව වහාම පාර්ලිමේන්තු විවාදය අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසයි මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

(LNW)