Thursday, February 19, 2026
Follow Us
දුෂිතයින් රටින් පිටව යෑම වළක්වන්න පියවර ගන්න - ජවිපෙ

දුෂිතයින් රටින් පිටව යෑම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළවල් වසා කටයුතු කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

(Neth)