Sunday, April 12, 2026
Follow Us
ඇමති ජොන්ස්ටන් බිලියනයක් ඉල්ලයි

වසන්ත සමරසිංහට එන්තරවාසියක්


මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ බව බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහට එරෙහිව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

(Aruna)