Wednesday, July 02, 2025
Follow Us
කණගාටුව ප්‍රකාශ කිරීමට සූදානමින්!

මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

බුවනෙක අළුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එල්.ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි මෙම නඩුව කැඳවනු ලැබුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනුයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ.

(LNW)