Thursday, July 03, 2025
Follow Us
පාර්ලිමේන්තුවේ හදිසි ඡන්ද විමසීමක්

පක්ෂව ඡන්ද 86ක්


ත්‍රස්ථවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන – සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා අද (22) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විණි.

ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86ක් සහ විපක්ෂව ඡන්ද 35ක් හිමිවිය.

(Aruna)