Sunday, April 12, 2026
Follow Us
රන්ජන් රාමනායකට හද්දීසියේ සිදුවූ දේ

වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලට


වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට අද දිනයේ ඉදිරිපත් කර පසු වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලට අතුලත් කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය පවසනවා.

(Aruna)