Thursday, September 18, 2025
Follow Us
ජනතාව රැගෙන සමගි ජනබලවේගය අද කොළඹට

ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය ආණඩුවට පෙන්වා දීමට මෙම විරෝධතාවය සංවිධානය කරන බවයි.

මෙම විරෝධතාව සඳහා එක්වන ලෙස දේශපාලන පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ද ආරාධනා කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

(Neth)