Saturday, May 30, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට පක්ෂ 11 හේ කණ්ඩායම සාකච්ඡාවක

ආණ්ඩු පක්ෂයේ රැදී සිටිමින් ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11 හේ කණ්ඩායම පවසනවා.

එහි සාමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා.

(Neth)