Thursday, January 01, 2026
Follow Us
ජනපති නිවස ඉදිරිපිට කාන්තාවන් දැවැන්ත විරෝධතාවයක

අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන්න ඉල්ලීමක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් විරෝධතාවයක් ඊෙය් දින සිදු කර තිබෙනවා.

එම කාන්තාවන් ඉල්ලා සිටින්නේ ගෑස් ,ඉන්ධන හා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කරන ලෙසයි .

මෙම විරෝධතාවයට නායකත්වය ලබා දී ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා නිරෝෂා අතුකෝරල මහත්මිය බවටයි සමගි ජන බලවේගයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

(Aruna)