Thursday, January 01, 2026
Follow Us
අගමැතිගෙන් හදිසි කැඳවීමක්

අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක්කාර, අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. හවුල්කාර පක්ෂවල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවෙන් පසු හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

(Neth)