Thursday, January 01, 2026
Follow Us
ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු පැකිලීමක් නැහැ

දයාසිරිගෙන් සැර කතාවක්


අවශ්‍ය කාලය පැමිණි විට පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් ඉවත්වීමට තම පක්ෂයේ කිසිදු පැකිලීමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – පුලතිසි බුද්ධි මණ්ඩපයේදී 27 පැවති නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් මහා සම්මේලනයට එක්වෙමින්.

එම අවස්ථාවට පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රී සිරිසේන ද එක්වුණා.

එහිදී ඔහු චෝදනා කළේ පොළොන්නරුවේ ඉදිකළ වකුගඩු රෝහල සුදු අලියෙකු බවට පත් කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කටයුතු කරන බවටයි.

(Aruna)