Thursday, January 01, 2026
Follow Us
සමගි ජන බලවේගයේ මහ ලේකම් ආණ්ඩුවට අනතුරු අඟවයි

අවශ්‍ය අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ එකමුතුව හා ශක්තිය පෙන්වීමට සූදානම් බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමද සිය පක්ෂයට ගැටළුවක් නොවන බවයි.

 

(Neth)