Monday, April 13, 2026
Follow Us
ජනතා බලාපොරොත්තු ඉටු කරන්න තව ටික කාලයක් අවශ්‍යයි

ජනතාව බලාපොරොත්තුවූ අරමුණු ඉටුකිරීමට ආණ්ඩුවට තවත් කෙටි කාලයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)