Tuesday, July 21, 2026
Follow Us
ලංසාගේ කළ කිරීමට හේතුව ටෙන්ඩරයක්ද? විපක්‍ෂය සැකයෙන්

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට නිමල් ලන්සා සූදානමින් පසුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඊෙය් පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් ඊට හේතු වී ඇති බවයි.

(Neth)