රනිල් සමාජමාධ්‍යය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරයි
මේ වසර අවසන්වීමට පෙර එක්සත් ජනපද ඩොලරයක අගය රුපියල් 300 ඉක්මවනු ඇති බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.
හෙතම මේ අදහස් පල කළේ, අද (16) සමාජ මාධ්‍යය වෙත විශේෂ වීඩියෝවක් මුදා හරිමින්.
(Aruna)