Monday, July 07, 2025
Follow Us
ගල් සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු – ඇමති වීරසේකරගේ පුතා කියයි !

“ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු” යනුවෙන් ෆේස්බුක් සටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත් සහකාර පොලිස් අධිකාරී, වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා විසින් පළකර තිබේ.

ඒ මහතා මෙම සටහන පළකර ඇත්තේ හිරු රූපවාහිනී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඊයේ (14) අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල වුණු පසුබිමක ය.

(LNW)