Thursday, January 01, 2026
Follow Us
ඉහළින් එන බලපෑම් ගැන ඇමති වාසු කතා කරයි

ඉන්ධන භාවිතය සීමා කිරීමට ගත් ඇතැම් තීරණවලට ඉහළින් බලපෑම් එල්ලවූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් ගැටළු විසඳීම සඳහා තම පාර්ශවයන් ලබාදෙන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී යම් අඩු සැලකිල්ලක් ඇති බවයි.

තමන් ආණ්ඩුවේ බලවතෙකු නොවන බව ද අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.

(Neth)