Monday, July 07, 2025
Follow Us
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

හර්ෂණ රාජකරුණා නිරෝධායනය වෙයි


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ.

ඒ මහතා මේ වන විට නිරෝධායනය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)