Thursday, January 01, 2026
Follow Us
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරයා නිරෝධායනයට


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇත.

මන්ත්‍රීවරයාට කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් (06) හල්තොට රෝහලට ගොස් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී ඒ බව තහවුරු වී ඇත.

කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරයා මේ වන විට ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.

(Aruna)