Thursday, January 01, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් ආණ්ඩුව රකින බවට රාජ්‍ය අමාත්‍යවරයෙකු සැකයෙන්

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළ පාර්ශවයන්ගෙන් කටඋත්තරයක් හෝ ලබා නොගැනීම තුළින් ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කරන්නේදැයි තම හෘද සාක්ෂිය ද තමන්ගෙන් විමසන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි වූ පුත්තලමේ පැවති උත්සවයක් අමතමින්.

(Neth)