Saturday, May 30, 2026
Follow Us
නිවිතිගල සමූප ඡන්දයෙන් සමගි ජන බලවේගයට දැවැන්ත ජයග්‍රහණයක්

නිවිතිගල විවිධ සේවා සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඉහළම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව එහි ප්‍රාදේශික 38 න් 26 කම බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගයේ කණ්ඩායමට හැකිවී ඇත.

(LNW)