Thursday, January 01, 2026
Follow Us
ආර්ථිකය ගොඩ ගත හැකි ක්‍රමය ගැන ජවිපෙ හෙළි කරයි

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සාමූහික මැදිහත් වීමක් මෙන්ම සාමූහික නායකත්වයක් අත්‍යාවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවේ ඉදිරියේදී රට ගොඩ නැගීම සඳහා නව දේශපාලන පරිවර්ථනයකට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබා දෙන බවයි.

(Neth)