රජයට එරෙහි විශ්වාසභංගය කරූට ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව අද (2019.05.21) දින පෙරවරු 10.00 ට ගරු කථානායකතුමන් වෙත භාරදෙනු ලැබීය.