Friday, March 29, 2024
Follow Us
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.

රටේ ආර්ථික තත්ත්වය, ඉදිරි අයවැය, යුගදනවි බලාගාරයේ ගිවිසුම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

(Neth)